' අනේ ඉක්මන්ට ඇතුලට දාන්න මල්ලි.. ' මම තුෂාරි.. වයස 27යි. එත | කතා ලන්තේ 😍
" අනේ ඉක්මන්ට ඇතුලට දාන්න මල්ලි.. "
මම තුෂාරි.. වයස 27යි. එතකොට මගේ ගෙවල් නුවර. ඉතින් මම මේ වෙද්දි හොද රැකියාවක් කරන ගමන් සාමාන්‍ය විදිහට ජීවත් වුන කෙනෙක්.
එතකොට මගේ මහත්තයා නිමල්.. එයාට වයස 32ක් වෙනවා.. එයාට ලොකු බිස්නස් තියෙනවා.. ඉතින් අපිට සල්ලි වලින් කිසිම අඩුවක් තිබුනේ නෑ..
මම ජොබ් එකට ගියෙත් ගෙදර තනියම පාලුවෙන් ඉන්න බැරි නිසා.. ඒ කියන්නෙ අපේ ගෙදර ඉන්නෙ මහත්තයයි මමයි විතරයි..
මහත්තයා නිතරම ගෙදර නෑ එයාගෙ වැඩ වලට එලියට ගියාම ආය ගෙදර එන්නෙ ඉතින් සතියකින් විතර...
දැනට ඉතින් අපි බැදලා අවුරුද්දක් වගේ වෙනවා..
කොහොම උනත් අපේ ජීවිතේ සාමාන්‍ය විදිහට කිසි ප්‍රශ්නයක් නැතුව ගෙවිලා ගියා..
මහත්තයාට ටිකක් වැඩ වැඩි නිසා මං ගැන බලන්න ලොකු වෙලාවක් තිබුනේ නෑ..
මට එයාගෙන් මදි නොකියන්න හම්බ වුන එකම දේ සක්ල්ලි විතරයි...
බැදලා දැන් අවුරුද්දක් වුනත් අපි තාම 10 පාරක් එකට ඇදේ ඉදලා නැති තරම්..
ඒ තරම් මහත්තයා එයාගෙ වැඩ වලට විතරයි වේලාව වෙන් කරේ..
මට උදේට වැඩට යන්නයි ආපහු ගෙදර යන්නයි වාහනයක් හයර් කරලා තිබුනේ..
ඉතින් එක දවසක් මම වැඩ කරලා ගෙදර යන්න වාහනේ එනකන් පාරට වෙලා ඉද්දි කොල්ලෙක් මගේ ලගට ඇවිත් මගේ දිහාට නම්බර් එකක් විසි කරගෙන ගියා..
ටිකක් උස මහත කොල්ලෙක්..
ඒ කොල්ලා මාව පාස් කරගෙන මාව පෙන්නෙ නැති වෙන්නම ගියාට පස්සෙ මං කාට වත් පේන්නෙ නැති වෙන්න නම්බර් එක ඇහිදලා ගත්තා..
මම නිකමට වගේ ඒ නම්බර් එක ගත්තේ..
මම ගෙදර ගිහින් නාලා කාලා තනියම ඇදට වෙලා ඉද්දි තමයි මට මතක් උනේ අර කොල්ලගෙ නම්බර් එක..
මං ඒ නම්බර් එක නිකමට පෝන් එකේ සේව් කරගෙන බැලුවා..
ඒ කොල්ලගෙ පොටෝ එකක් whatsapp එකේ දාලා තිබුනා..
ලස්සන සුදු කොල්ලෙක්.. මේ කොල්ලා මට නම්බර් එක දුන්නෙ මොකද කියලා මට හිතාගන්න බැරි වුනා..
මං නිකමට වගේ කොල්ලට මැසේජ් එකක් දැම්මා..
මැසේජ් එකක් දාපු ගමන් මූ මට කෝල් ගන්න පටන් ගත්තා..
ඊටපස්සෙ මමත් පෝන් එක උස්සලා කතා කරා..
කතා කරද්දි මට තේරුනා මෙයා හොද කොල්ලෙක් කියලා..
මං නම්බර් එක මට දුන්නෙ ඇයිද කියලා අහලා බලද්දි තමයි ඒ කොල්ලා කිව්වේ..
එයා හිතලා තියෙන්නෙ මං බැදපු නැති කෙනෙක් කියලා.. ඒක නිසා තමයි එයා මට නම්බර් එක දීලා තියෙන්නෙ...
එයා දුර පැත්තක ඉදන් මෙහෙ කැම්පස් එකකට ආපු කොල්ලෙක්..
එයාගෙ නම් සදුන්. වයස 22 ක කොල්ලෙක්..
ඉතින් ඔය විස්තර කතා කරලා කෝල් එක කට් කරා...
කෝල් එක කට් කරන්න හිතුනෙත් නෑ.. මොකද ඒ කොල්ලා එක්ක කතා කරද්දි මට මගේ පාලුවත් නැති වුනා.. හරිම නිදහසේ කතා කරන්න පුලුවන්...
ඉතින් මම අනික් දවසෙත් වැඩට ගිහින් නාලා කාලා එහෙම ඇදට ඇවිත් මේ කොල්ලට කෝල් එකක් ගත්තා..
කොල්ලත් පෝන් එක උස්සලා කතා කරන්න පටන් ගත්තා..
කොහොම හරි අපි කෝල් එක කට් කරේ පැයක් විතර කතා කරලා..
එදා ඉදන් මහත්තයා නැති දවසට මං අර මල්ලිට කෝල් ගන්න පුරුදු වෙලා හිටියා...
කොහොම හරි අපි ඔය විදිහට මාස 2ක් 3ක් වගේ කතා කරා..
දැන් මට කිසි පාලුවක් නෑ.. මං වැඩට ගිහින් ගෙදර එන්නෙත් මේ මල්ලිට කෝල් කරන්න බලාගෙන..
ඉතින් ඔහොම සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දි.. මම මේ මල්ලිට කෝල් ගත්තත් ගොඩක් වෙලාවට පෝන් එක ඉස්සුවේ නෑ..
මට මාර විදිහට අවුල්.. මෙයා මාත් එක්ක කතා කරන ටික ටික අඩුවෙන්නෙ මොකද කියලා මට හිතාගන්න බෑ..
ඊටපස්සෙ මං කැම්පස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්ට මේ මල්ලිගෙ විස්තර දීලා මෙයා ගැන හොයලා බැලුවා..
ඊටපස්සෙ තමයි මට දැනගන්න පුලුවන් වුනේ හේතුව..
කොල්ලා කැම්පස් එක ඇතුලෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා.. ඒක නිසා තමයි මාත් එක්ක කතා කරන එක ටික ටික අඩු කරන්නේ..
ඊටපස්සෙ මං අර කෙල්ලගෙ විස්තරත් හොයාගත්තා...
මට මේ මල්ලිව නැතුව දැන් ඉන්න බෑ.. මට කලින් වගේම ආයෙත් මෙයත් එක්ක නිදහසේ කතා කරන්න ඕන..
ඊටපස්සෙ මං මල්ලිට කතා කරලා මහත්තයා නැති දවසක් බලලා අපේ ගෙදර එන්න කිව්වා..
මුලින්ම කොල්ලා අපේ ගෙදර එන්න අදි මදි කරත් මං කොහොම හරි ශේප් කරගෙන කැමති කරවගත්තා..
මට ඕන වුනේ මේ මල්ලි මගේ විතරක් කරගන්න..
ඉතින් කොහොම හරි අද තමයි මල්ලිට අපේ ගෙදර එන්න කිව්වේ..
මම වැඩ ඇරිලා ඇවිත් ගේ පොඩ්ඩක් අස් කරලා මල්ලිටත් එක්කම කෑම හැදුවා..
ඊටපස්සෙ මම වොශ් එකක් දාගෙන මං ලග තිබුන රතු පාට කොටම කොට ගවුමක් ඇදගත්තා..
කොහොම හරි මල්ලි රෑ 8 වගේ වෙද්දි ගෙදරට ආවා.. මං ගෙට්ටුව ඇරලා කොල්ලව ගේ ඇතුලට ගත්තා..
කොල්ලා එදා මට බය නැතුව නම්බර් එක දාලා ගියාට ටිකක් ලැජ්ජා කාරයා වගේ..
මං මල්ලිව එයාව ගේ ඇතුලට එක්කගෙන ඇවිත් දොර ලොක් කරා..
ඊටපස්සෙ මං ඉතින් අහන්න ගියේ නෑ මොකද දැන් වැඩිය කෝල් ගන්නෙ නැත්තෙ කියලා...
මං මල්ලිට බීම, කේක් එහෙම කන්න දුන්නා.. අපි ඒවා කන ගමන් එක එක දේවල් කතා කර කර හිටියා..
මං මල්ලි ලගින් වාඩිවෙද්දි පොර ලැජ්ජාවෙන් ඇඹරෙනවා..
කොහොම හරි අපි සාලෙට වෙලා හිනා වෙවී කතා කර කර රෑ 9 ට විතර බත් කෑවා..
ඊටපස්සෙ ටික වෙලාවකින් මල්ලි කියනවා..
" අක්කේ මම එහෙනම් දැන් යන්නම්.. "