“ රෑ මැද කෝච්චියේ රෙදි නැතුව හෙ..ලුවෙන් ” මම සෙව්වන්දි.. නුවර | කතා ලන්තේ 😍
“ රෑ මැද කෝච්චියේ රෙදි නැතුව හෙ..ලුවෙන් ”
මම සෙව්වන්දි.. නුවර ටවුන් එකේ ලොකු කඩේක තමයි වැඩ කරන්නේ. එතකොට මගේ වයස 26යි.. තාම තනිකඩයි. කොල්ලෙකුත් නෑ..
මම සුදු කෙට්ටු කෙනෙක්.. මම ටිකක් කොටට අදින්න කැමති කෙනෙක්.. මොකද මගේ ඇග සුදු නිසා එතකොට ලස්සනට පේනවා..
ඉතින් මම වැඩ කරන්නෙ ලොකු කඩේක නිසා නිවාඩු තියෙන්නෙ මාසෙකට 2ක් 3ක් වගේ.. උදේ 8.00 ඉදන් රෑ 7.00 වගේ වෙනකන් වැඩ.. මේක ටිකක් ලොකු කඩයක් නිසා නිතරම කට්ටිය එනවා..
ඉතින් මුලු දවසම වැඩ කරලා හවසට එපා වෙලා තමයි ගෙදර යන්නේ…
පඩි නම් ලොකුවට හම්බ වුනා.. ඉතින් ඔහොම සාමන්‍ය විදිහට දවස් ගෙවිලා ගියා..
මම වැඩට ආවේ ගියේ කෝච්චියේ.. මොකද බස් වල යනවට වඩා කොච්චියේ යන එක මට ලේසියි..
අනික බස් වල යන්න ගියාම ලොකු වෙලාවක් යනවනේ.. කොච්චියේ පැය බාගෙන් යන්න පුලුවන්..
ඉතින් ඔහොම ටික කාලයක් යද්දි මං හැමදාම වැඩ ඇරිලා කොච්චියේ යන වෙලාවට හැමදාම කොල්ලෙක් මං දිහා හොරෙන් බලනවා කියලා තේරුනා..
ටිකක් වයස 35 ක වගේ පෙනුමක් තියෙන කෙනෙක්.. මට සතියක් විතර යද්දි තමයි හරියටම තේරුනේ මෙයා මං දිහා හොරෙන් බලනවා කියලා..
මෙයත් මං හිතන්නෙ නුවර වැඩ කරන කෙනෙක්. වැඩ ඉවර වෙලා මං යන කොච්චියේම තමයි යන්නේ..
එයා බහින්නෙත් මං බහින ස්ටේෂන් එකෙන්ම තමයි… කෝච්චියෙන් බැස්සට පස්සෙ මෙයා හොයාගන්න නෑ කොහෙට යනවද දන්නෙ නෑ..
මං කෝච්චියෙන් බැහැලා ටික දුරක් පයින් යන්නත් ඕන..
ඉතින් මං දවස් ගානක් බැලුවා මෙයා කොච්චියෙන් බැහැලා කොහෙටද යන්නේ කියලා.. ඒත් කෝච්චියෙන් බැස්සම එයා හොයාගන්නත් නෑ..
ඉතින් ඔය විදිහට මාසයක් විතර ගියා.. මටත් දැන් වැඩට එන යන එක එපා වෙන්නෙ නෑ මාර ආතල්.. ඒ කියන්නෙ ඉතින් නිකන් ඔහේ වැඩට යනවා එනවට වඩා මේ වගේ සීන් වෙනකොට වැඩට යන්නත් ආස හිතෙනවනේ..
එක දවසක් වැඩ ඇරිලා යද්දි තමයි මේ සිද්දිය වෙන්න පටන් ගන්නේ..
එදා මෙයා හිටියේ මට ටිකක් එහායින් හිටගෙන… මට ලාවට පේනවා මෙයා මගේ දිහා හොරෙන් බලනවා කියලා..
මං ටික වෙලාවක් ඔහොම ඉදා එයා හිටපු පැත්ත බැලුවා.. මං එයා දිහා බලනවත් එක්කම එයත් මගේ දිහා බැලුවා..
ඊටපස්සෙ එයාට හිනා ගියා.. ඒක දැකලා මටත් ලාවට හිනාවක් ගියා.. මං පුලුවන් තරම් ශේප් එකේ ඉන්න හැදුවත් මටත් හිනා ගියා..
ඉතින් එදා ඉදන් මෙයා මං දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා..
කොහොම හරි ඔය විදිහටත් හිනාවෙවී ටික කාලයක් ගියා.. තාමයි මට හොයාගන්න බෑ මෙයා කෝච්චියෙන් බැහැලා කොහෙටද යන්නෙ කියලා..
එද දවසක් මං කොච්චියට නගින්න එද්දි කෝච්චියේ ටිකක් සෙනග පිරිලා. බොහොම අමාරුවෙන් මං කෝච්චියට නැග්ගා..
කෝච්චියට නැගලා මං වට පිට නැගලා බැලුවා අර කොල්ලා ඉන්නවද කියලා.. ඒත් එයා පෙන්න හිටියේ නෑ.. අද ටිකක් කට්ටියත් වැඩි නිසා හොයාගන්නත් බෑ..
අද නම් මට ටිකක් අවුල් වගේ.. මාස ගානක් මෙයාව එක දිගටම දැකලා එක පාරම දකින්න නැති වුනාම ටිකක් දුක හිතුනා..
ඉතින් මං ඔහොම හිටගෙන යද්දි තමයි කවුදෝ මගේ උරහිසට තට්ටුවක් දානවා දැනුනේ..
මං හැරිලා බැලුවා.. හැරිලා බලනවත් එක්කම මං උඩ ගියා.. අර අයියා තමයි මේ ඉන්නේ. මෙයා කොහෙද ඉදන් මගේ ලගටම ඇවිත්..
මට එක පාරම කියන්න දෙයක් හිතාගන්න බැරි වුන නිසා මං හිනා වුනා…
ඊටපස්සෙ එයා..
“ අද ටිකක් සෙනග වැඩියි නේද..? ”
මම : “ ඔව් නේද අද නැග්ගෙත් අමාරුවෙන් ”
එයා : “ ඒක තමයි මාත් හිතුවේ අද නගින්න බැරිවෙයි කියලා.. ”
මම : “ ම්ම් ඒකනේ.. ” කියලා මම හිනා වුනා..
එයා : “ ඔයා කොහෙද වැඩ කරන්නේ ”
මම : “ ටවුන් එකේ ලොකු කඩේක.. ඔයා..? ”
ඔය විදිහට ඒ අයියා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා..
මං හිතුවා හරි මං මුලින්ම කිව්වේ වයස 35 ක වගේ පෙනුමක් තියෙන කෙනෙක් කියලා.. මෙයාට වයස 36 යි ලු..