ඉතින්, ලිංගික නොසලකා හැරීම් පුද්ගලයකුගේ මනස තුළට සෘණාත්මක ලෙස | මහාවංශය 2.0 - Mahavanshaya 2.0

ඉතින්, ලිංගික නොසලකා හැරීම් පුද්ගලයකුගේ මනස තුළට සෘණාත්මක ලෙස බලපෑම් එල්ල කරන්න පුළුවන්. අසහනය, සාංකාව, කාංසාජනක සිතුවිලි හැඟීම් වැනි මානසික ගැටලු ඇති වීමට ද ප්‍රබල හේතුවක් විය හැකිය.ඒ නිසා ඔබ විවාහක කෙනෙක් නම් මේ සම්බන්ධයෙන් ගැහැණු පිරිමි බේදයකින් තොරව අවධානය යොමු කිරීම වැදගත්.

ලිංගික නොසලකා හැරීම ගත් කළ ලිංගිකව හැසිරීම් වලින් වැළකී සිටීමම ආර්ථ දැක්විය නොහැකිය.

එය මුළුමනින්ම හෝ යම් ප්‍රමාණයකට අනෙකා සමඟ ලිංගිකව එකතු වීම ප්‍රතික්ෂේප කිරීම සහ හරියාකාරව ඔබේ Partner ව ලිංගිකව සතුටු කිරීමට ඉදිරිපත් නොවීම ලෙස දැක්විය හැකිය.

ලිංගික එක් වීමකදී තුළ දෙදෙනකු වඩාත්ම හොඳ ලිංගික තෘප්තිමත් බවක් ලැබීමට නම් අනිවාර්යයෙන් දෙදෙනා අතර යහපත් මානසික හා ශාරීරික එකතු වීමක් ඒකාත්මිකවීමක් අනිවාර්ය වේ.

අනිවාර්යයෙන්ම දෙදෙනා අනෙකාගේ ආශාවන් සහ කැමති අකමැති දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

ලිංගිකව නොසලකා හැරීමට බලපාන ⁣හේතු...

ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනය දැනුම අවබෝධය නොමැති කම.

ලිංගික ආබාධ, මානසික ආතතිය සහ වෙනත් රෝග

අපිරිසිදුකම

අතීත අද්දැකීම් සහ අත්විදීම්, සහ සංසන්දනය කිරීම.

වෙනත් ඇබ්බැහිවීම් ස්වයං වින්දනයේ යෙදීම සහ අසභ්‍ය දර්ශන බැලීමට ඇබ්බැහි වීම සහ වෙනත් ලිංගික නොවන තෘප්තීන් පැවතීම
මහාවංශය 2.0 - Mahavanshaya 2.0

මහාවංශය 2.0 - Mahavanshaya 2.0

@mahavanshaya_xedu
14.52K Subscribers
Adult content (18+) Category
💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි. 💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම...