තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දු | මහාවංශය 2.0 - Mahavanshaya 2.0

තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සදහා යොදවන අපූරු ගැහැණියක් ගැන ඇසෙන ඔබ නොඇසූ කතාවක් මෙන්න

එලේනා කොෂිකා
ඔබ අහල තියෙනවද ” ඕනෑම ශාන්තුවරයෙකුට පාදඩ අතීතයක් තිබිය හැක, ඔනෑම පාදඩයෙකුට ශාන්තුවරයෙක්ගේ අනාගතයක් උරුම විය හැක. ” කියන ඒ කතාව. ඒ කතාව තමයි මෙි ‍යථාර්ථවදී ලෝකයේ අපි පෙන්නන්න හදන්නෙ.
එලේනා කොෂිකා කියන්නෙ අඩි 6 ක් උසැති රුසියානු මාපියන්ට දාව ඉපදුන ඇමෙරිකා එකසත් ඡනපද කාන්තාවක්. ඇගේ වෘත්තීය ගත්තොත් ඊණීයා සදාචාරවත් හා ශිෂ්ටයැයි සමිමත ලෝකය පිලිකුල් සහගතව බලන වෘත්තියක්. ඒ තමයි ලිංගික ක්‍රියාවන් පමණක් පෙන්වන චිත්‍රපටවල ලිංගික ක්‍රියාවලින් දායක වීම. ඒ කියන්නෙ නිල් චිත්‍රපට. හැබැයි මෙි වෘත්තීයේ යෙදෙන ගැහැණුන් ගෙ ඡීවිතය දෙස අහනකොට බලනකොට සදාචාරවත් අපේ සමාඡය එයාල දිහා බලන්නෙ අප්‍රියඡනක හැගීමකින්. නමුත් මෙි මිනිස්සු ඒ චිත්‍රපට බලන්නෙ කෙළ හල හල. කොටින්ම එහෙම චිත්‍රපටියක් නොබලපු පිරිමියෙක් මෙි සමාඡෙ නැත්තටම නැති තරමි. එහෙම නැතිවෙනවනමි නැති වෙන්න හේතුව තමයි එයාලට එවැනි චිත්‍රපටියක් බලන්න සාමාඡියයවත් ආර්ථිකමයවත් ඊට අවස්ථාවක් නොලැබුනු එක.
මහාවංශය 2.0 - Mahavanshaya 2.0

මහාවංශය 2.0 - Mahavanshaya 2.0

@mahavanshaya_xedu
14.52K Subscribers
Adult content (18+) Category
💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි. 💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම...