2024-07-17 06:23:01
හැමෝම කියවන්න. කෙටි කතා බාරගැනීම කල් යනු ලැබිනි.
HORROR HOUSE & DIGANTHAYA
දිගන්තය සහ අභිරහස් කතා මන්දිරය (Horror House) ඒකාබද්ධව සංවිධානය කල හොල්මන් කෙටි කතා තරඟය - 2024
තරඟ විස්තර... කෙටි කතා ලිවිය යුත්තේ "
හොල්මන්" තේමාව යටතේ විය යුතු ය.
සියලුම කෙටි කතා
ඔබ විසින්ම නිර්මාණය කරන ලද්දක් විය යුතු
අතර උපුටා ගත් කතාවක් නොවිය යුතුය, එම කෙටි කතා
අනිවාර්යයෙන් ටෙලිග්‍රාෆ් කල යුතු වේ.
කෙටි කතා එවිය යුත්තේ @Akila_lakmal2 වෙත පමණක් වන අතර, අනෙකුත් නීති රීති ඉදිරියේදි කියනු ලැබේ.
නිර්මාණ බාර ගන්නා අවසන් දිනය
2024.7.21 වන අතර එදින
රාත්‍රී 10 වන විට සියලුම නිර්මාණ එවා අවසන් කළ යුතුය.
සියලුම කෙටි කතා 2024.7.23 වන දින දිගන්තය සහ Horror House යන නාළිකා ද්විත්වයෙහිම පළ කර මනාප පල කිරීමට අවස්ථාව ලබා දෙන අතර, එම නාලිකා ද්විත්වයෙම මනාප එකතු කිරීමෙන්
ජනප්‍රියම කෙටි කතාව තෝරාගනු ලැබේ.
ඒ වාගේම තරඟය සඳහා ඉදිරිපත් කරන සියලුම කෙටි කතා අතරින්
දක්ෂතම කෙටි කතාව විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරනු ලැබේ.
#Diganthaya_Family
#Horror_House
354 viewsAkila lakmal, 03:23