👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

Logo of telegram channel horrorhouse123 — 👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈
Topics from channel:
Horror
Diganthaya
Logo of telegram channel horrorhouse123 — 👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈
Topics from channel:
Horror
Diganthaya
Channel address: @horrorhouse123
Categories: Cruelty
Language: English
Subscribers: 6.41K
Description from channel

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE නාලිකාවට ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙය අභිරහස් හා ගුප්තමය දේවල් ගැන කතා කෙරෙන නාලිකාවකි..
🔸හොල්මන්_සහ_අත්භූත_කතා
🔸විද්‍යා ප්‍රබන්ධ
කතා එවීමට​ - @horrorhouse_bot
Cross Promotion - @darkTOshadow
#truehorrorstories, #horrorfan, #creepynight

Ratings & Reviews

1.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

2


The latest Messages 2

9 Jul 2025
රතු පිච්ච 07
134 viewsunknowN, 14:31
Open / Comment
8 Jul 2025
වියරු ආත්මය
201 views£≈DarkShadow≈¥, edited  15:07
Open / Comment
7 Jul 2025
රතු පිච්ච 06
233 viewsunknowN, 14:31
Open / Comment
6 Jul 2025
නංගී
309 viewsMJ, 15:00
Open / Comment
5 Jul 2025
රතු පිච්ච 05
318 viewsunknowN, 14:32
Open / Comment
3 Jul 2025
රතු පිච්ච 04
386 viewsunknowN, 14:31
Open / Comment
1 Jul 2025
https://telegra.ph/රත-පචච-06-23
342 viewsunknowN, 14:30
Open / Comment
15 Oct 2024
නිත්‍යා තමයි චරිතේ...


හදවතට ජූරියක්..

(ජයග්‍රාහී කොටස.. 50)
211 viewsAkila lakmal, edited  16:33
Open / Comment
15 Oct 2024
https://telegra.ph/Black-and-white-09-23
231 viewsAkila lakmal, 13:07
Open / Comment
15 Oct 2024
හදවතට ජූරියක්...
251 viewsAkila lakmal, edited  09:15
Open / Comment
14 Oct 2024
බෝනික්කි...
297 viewsAkila lakmal, 17:06
Open / Comment
14 Oct 2024
https://telegra.ph/Black-and-white-08-24
306 viewsAkila lakmal, 12:47
Open / Comment
14 Oct 2024
හදවතට ජූරියක්...
292 views09:05
Open / Comment
14 Oct 2024
අවමංගල්‍ය චාරිත්‍ර..


ඥාතීන් විසින් සිරුර ලබාගත් පසු ඔවුන්ගේ වත්කම් අනුව එය මිනිස් සිරුරක හැඩයට සකස් කළ ගල් හෝ ලී පෙට්ටියක බහාලනවා.

අවමංගල්‍ය උත්සවය ප්‍රසිද්ධියේ සිදුකරන්නක් වන අතර, එකල මුදල් ගෙවූ පසු හඬා වැලපෙන කාන්තාවන් ද සිටි බව හෙරඩෝටස් සඳහන් කරනවා.

අවමංගල්‍ය උත්සවයෙන් පසු පොහොසතුන් සහ වැදගතුන් මෙම දෙණ සොහොන් ගෙයක තැන්පත් කරන්නේ “ශාබ්ති” නම් බෝනික්කන් වර්ගයකුත් සමඟයි. මියගිය තැනැත්තා මරණින් අවදි වූ පසු මන්ත්‍රයක් ජපකර මේ බෝනික්කන්ට ප්‍රාණය ලබා දෙන අතර, ඉන්පසු සදාකාලිකවම ඔහුගේ සියළු කටයුතු ඔවුන් විසින් සිදුකරනු ලබන බව ඊජිප්තු විශ්වාසය වුණා.

එසේම මරණින් පසුවට අවශ්‍ය වන ආහාර පාන, ඇඳුම්, සහ ආයුධ ආදියද මේ සමඟම තැන්පත් කෙරුණා. තවත් අවසන් චාරිත්‍ර කීපයකින් පසු සිරුර සොහොන් ගෙය තුළ තබා, වසා ඥාතීන් නික්මයනවා.

මේ මමිකරණය අති සාර්ථක සංරක්ෂණ ක්‍රමයක් බව කිව යුතුයි. මෙතෙක් හමුවී ඇති ඇතැම් මමී වසර 3,000කටත් වඩා කාලයක් සුරක්ෂිතව තිබීම එයට සාක්ෂියක් ලෙස සලකන්න පුළුවන්.

පසුකලෙක ඊජිප්තුව මුහුණදුන් සතුරු ආක්‍රමණත්, වැසියන්ගේ ආර්ථික තත්ත්වය පහත වැටීමත් සමඟ මෙම සිරිත අභාවයට ගිය බව විශ්වාස කළ හැකියි.


මූලාශ්‍රය - https://archive.roar.media/amp

#HORROR_HOUSE_FAMILY
318 views05:23
Open / Comment
13 Oct 2024
හදවතට ජූරියක්...
333 viewsedited  14:52
Open / Comment
30 Sep 2024
හදවතට ජූරීයක්..
75 viewsAkii, 06:20
Open / Comment
29 Sep 2024
ලිපි ඉල්ලද්දි නම් පැනගෙන, දුන්නහම තමා ඉතින්..
157 viewsAkii, 16:44
Open / Comment
29 Sep 2024
කාලි මෑණිගෙ බිල්ල?
192 viewsAkii, 14:46
Open / Comment
29 Sep 2024
මරණයේ ඩයිරිය?


හදවතට ජූරියක්...
299 viewsAkii, edited  03:54
Open / Comment
28 Sep 2024
බෝනික්කි...
299 viewsAkii, 19:10
Open / Comment
28 Sep 2024
මහ රෑ ආ සලං සද්දේ..


මම ඉස්සර පොඩි කාලෙ දෙවියො විශ්වාස කලේ නෑ..මම වැන්දේ සක් දෙවිදු සුමන සමන් දෙවියො හා සහම්පති බ්‍රහ්මරාජයට විතරයි.මගේ අප්පච්චි සුමන සමන් දේවාලෙත් වැඩ කරල තියෙනවා..මම නැති කාලෙ..ඊට පස්සෙ තමයි කතරගම මහ දේවාලෙ කපු මහත්තයෙක් වුනේ..මම එයාට හිනා වෙනවා කතරගම දෙවියන්ට හිස් 7ක් තියෙද්දි ඇගවල් 7ක් නැත්තෙ ඇයි කියලා.ගණ දෙවියන්ට හිනා වෙනවා.අපෙ අම්මා හුගාක් පින් කල කෙනෙක් .එයා හරියට දන් දුන්නා..නිතරම පන්සල් ගියා..කාටත් උදව් කරපු නිසා හැමෝගෙම ආදරය ලැබුවා..මීට කලින් ලියපු මහවෙදගේ දොං ප්‍රේමවතී කියන්නෙ ඇගේ අම්මා..ආච්චි අම්මා 
නැති වුනේ අවුරුදු 32න්..ඊට පස්සෙ ආපු කුඩම්මා අම්මට හුගක් වෙනස් කම් කලා.ඒත් උත්සහයෙන් අනිත් හැමෝටම වඩා අම්මා ගොඩක් දනවත් වුනා..වෙනස්කම් කරපු හැමෝටම උදව් කලා..කුඩම්මගෙ දුවගෙ දරුවො තුන්දෙනාටම අවුරුදු ගානක් තිස්සෙ පාසල් යන්න සියලුම දේ අරන් දුන්නෙ අම්මා...
අම්මා පත්තිනී මෑනියන්ට ගොඩක් ආදරෙයි..නිතරම නවගමුවෙ යනවා..මම අම්මා එක්ක ගියාට කවදාවත් දේවාලෙ ඇතුලට යන්නෙ නෑ...දවසක් සෝම හාමුදුරුවන්ගෙන් බණ අහල ඇවිත් මම ගෙදර තිබුනු සේරොම දේව රූප අයින් කරල දැම්මා.. සූනියම් දෙවියන්ගෙ පවා..

කාලය ගෙවිල ගියා..අම්මා හදිස්සියේම ලෙඩ වෙලා නැති වුනා..හරියට ආච්චි අම්මා වගේම අඩු වයසින්.අම්මා ලෙඩ වුනු වෙලාවෙ මම දෙවියන්ට පූජා තිබ්බා..අසරන වුනාම ඒ වගේ විශ්වාස නොකරන දේ පස්සෙ හරි දුවනවා...මට මහත් කලකිරීමක් ඇති වුනා..ගොඩාක් පින් කලත් හැම සතෙකුටම කන්න බොන්න දුන්නත් අම්මා නැති වුනානෙ..පින් කලාට වැඩක් නෑනෙ මට හිතුනා...මම ගෙදර පහන නැවැත්තුවා..එදා ඉදන් කවදාවත් පහන තිබ්බෙ නෑ..

මගේ අම්මගෙ මට උරුම ඉඩම අර කුඩම්මගෙ දුව අල්ලගෙන එයාටගෙ දුවට ගෙයක් හදල දුන්නා..ඒත් මම හොයන්න ගියේ නෑ..කපටි නෑයො ටික විතරක් අතහැරල දැම්මා.. ඒත් මට නැවත ප්‍රශ්නයක් එයාලගෙන් වුනා..නිහඩ ජලය ගැඹුරුයි වගේම භයානකයි..මාත් එහෙම තමයි වෙලාවකට..මට හොදටම කේන්ති ගියා.අවුරුදු තුනකට පස්සෙ එදා තමයි මම බුදු පහන පත්තු කලේ...ඊට පස්සෙ හිත එක තැනකට අරගෙන අනේ පත්තිනී මෑනියනෙ මට වරයක් දෙන්න මුන්ට හොද පාඩමක් උගන්වන්න..කියලා හිතුව විතරයි..මගේ ඇග සීතල වෙලා ගියා..ඊට පස්සෙ මට මතක කට්ටිය මාව වටකරගෙන වතුර ඉහිනවා විතරයි..ඒ අතර කලෙදි මම පිරිත් කියලා ගෙදර හැමෝටම සෙත් කරලා සිහිය නැතුව වැටිලා....
අම්මගෙ කට හඩින් කියල..ගෙදර බුදු පහන මට හැමදාම පත්තු කරන්න කියන්න කියලා..සිල් ගන්න ..නැති බැරි අයට දන් දෙන්න කියලා...

ඔන්න කට්ටිය දැන් මම ගැන සාත්තර අහන්න ගිහිල්ලා..එතනින් වරමක් කියලා..මට දෙහි කපලා නවගමු දේවාලෙ අරන් ගියා.යන ගමන් සලං දෙකකුත් අරන් ගියේ..අම්ම නැති දුකට මලා වගේම හිටිය නිසා කට්ටිය එහෙම කරන්නෙ ඇත්තෙ..නවගමු දේවාලෙ කපු මහත්තයා අර සලං දෙක වෙනුවට මට දේවාලෙ ඇතුලෙ තිබුනු පේ වුනු සලං දෙකක් දීලා ආශිර්වාද කලා..ගෙදර එන කොට ඒ සලං දෙක එලියෙ පහන් පැලෙන් තමයි තිබ්බෙ..ඒත් මම දෙවියො ගැන භක්තියක් නෑ..දිගටම බුදුන් වදින්න ගත්තා...එදායින් පස්සෙ අම්මා හීනෙන්වත් දැක්කෙ නෑ...

යාලුවෙකුගෙ මුද්දක් නැති වුනා..සාත්තර අත්හදා බලන්නත් එක්ක ඒක හොයමු කියල හිතල මල් ටිකක් ටීපෝ එක උඩින් තියල පහනක් පත්තු කරල අර සලං දෙක අරන් මම දැන් බලන් ඉන්නවා වරම් එනකම්..11.30 වෙනකම් බැලුවා..මොකුත් වරමක් ආවෙ නෑ..ඉතින් මම හිනා වුනා..දැක්කනෙ මම කිව්වෙ මේව බොරු වැඩ වරම් කියල දෙයක් නෑ..කොටින්ම කිව්වොත් පත්තිනී මෑනියො කියල දෙවි කෙනෙකුත් නෑ.කියල දෙවියන්ටත් බැනල නිදා ගන්න ගියා..මම එදා වරයක් ඉල්ලුවෙ කේන්තියට මිසක් වුවමනාවකට නෙවෙයි...

එක පාරටම ගෙදර බල්ලා හයියෙන් බුරන සද්දෙට මාව ඇහැරුනා..ඒත් එක්කම කවුද ඌට ගැහුව වගේ කෙදිරි ගාල නිහඩ වුනා..බල්ල හිටියෙ කුස්සියෙ.ඒත් එක්කම සාලෙන් සලං සද්දෙ හෙමින්..හෙමින් පටන් අරන් මහ සද්දෙන් ඇහෙන්න ගත්තා..මම හොදටම බය වුනා..අයියව ඇහැරවලා..ඔයාට මොනවා හරි ඇහෙනවද කියලා ඇහුවා..සලං සද්දෙ නේද..අයිය ඇහුවම මම තවත් බය වුනා..ඒ සද්දෙ ටික ටික අපේ කාමරේ ඉස්සරහට ඇවිත් ටික වෙලාවක් සද්ද වුනා..කාමර වල දොර වහල තියෙන්නෙ..අනිත් දෙන්න ඇහැරුනේම නෑ..එයාල පොඩි වයසෙ හිටිය නිසා බයවෙයි ඇහුනනම්..කාමරේ ලගින් සියබලා ගහ පැත්තට ගිහින් ඒ සද්දෙ නැති වලා ගියා..අපි හොදටම බය වුනා..එලිවෙනකම් නින්ද ගියේ නෑ..නින්ද ගියොත් බය වෙනවා...

උදෙන්ම දුවල ගිහින් බැලුවා සලං දෙක...මම වීසි කරපු විදිහට ම තිබුනා..අරන් ගිහින් එලියෙන් තිබ්බා..එදා ඉදන් පත්තිනී මෑනියො විශ්වාස කරනවා...මේ කතාවෙන් පස්සෙ මම හොරණ කිරි අම්මා වුනා...පරන විදිහටම තමයි කිරි දාන කරන්නෙ..පාන්දර 2..ඉදන් 5 වෙනකම්...
මට මිනිස්සුන්ගෙ ආදරය ගොඩක් ලැබුනා...මමත් දැන් අම්මා වගේම පින් කරනවා..
ඊට පස්සෙ දවසකත් අපේ ගෙදර 2 විතර සලං සද්දෙ ඇහිල තියෙනවා උඩ ගෙදර අයට..අපි එදා නිදාගෙන තියෙන්නෙ දොරවල් සේරොම ඇරල දාල...අද වෙනතුරු ආයෙත් ඇහුනෙ නෑ

උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
280 viewsAkii, 18:01
Open / Comment
28 Sep 2024
කුලී නිවස – Telegraph
https://telegra.ph/%E0%B6%9A%E0%B6%BD-%E0%B6%B1%E0%B7%80%E0%B7%83-09-28
311 viewsAkii, 13:06
Open / Comment
28 Sep 2024
හදවතට ජූරියක්..
320 viewsAkii, 05:32
Open / Comment
13 Sep 2024
https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-07-20-2
32 viewsAkila lakmal, 07:10
Open / Comment
13 Sep 2024
She Came...


හදවතට ජූරියක්...
94 viewsAkila lakmal, 04:49
Open / Comment
12 Sep 2024
https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-07-13
206 viewsAkila lakmal, 14:28
Open / Comment
12 Sep 2024
හදවතට ජූරියක්..
250 viewsAkila lakmal, edited  10:25
Open / Comment
12 Sep 2024
https://telegra.ph/%E0%B6%BA%E0%B6%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9C-%E0%B6%B4%E0%B6%B8-03-15
258 viewsAkila lakmal, 06:08
Open / Comment
12 Sep 2024
වියරුවේ රාත්‍රිය..
237 viewsAkila lakmal, 03:51
Open / Comment
11 Sep 2024
හදවතට ජූරියක් බෝනස් කොටසක් ඕනද?
254 viewsAkila lakmal, 17:59
Open / Comment