ස්වයං වින්දනය ඔබේ පාසල් ගමනට බාධාවක් වනවා නම්, පවුලේ අය සමග ග | මහාවංශය 2.0 - Mahavanshaya 2.0

ස්වයං වින්දනය ඔබේ පාසල් ගමනට බාධාවක් වනවා නම්, පවුලේ අය සමග ගත කරන කාලයට බාධාවක් වනවා නම්, සහෘද සබදතා වලට බාධාවක් වනවා නම් ඉන් අහිතකර බලපෑමක් ඇති වීමට පුළුවන්. ස්වය වින්දනය නිසා ඔබේ සාමාන්‍ය දින චර්යාවේ වැඩ කටයුතු අතපසු වනවා නම් ඒ ගැන විශ්වසනීය වැඩිහිටියෙකු සමග කතා කරන්න.
අප අතර කිසිදාක ස්වයං වින්දනයේ නොයෙදුන අයත් සිටින්නට පුළුවන්.
මතක තබා ගන්න, ස්වයං වින්දනය කිරීම සදහා ඔබට බලකිරීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ. ඔබේ ශරීරය ගැන තීරණය කරන්නේ ඔබ පමණයි.
ස්වයං වින්දනය ගැන ඔබට ගැටළුවක් ඇත්නම් විශ්වසනීය වැඩිහියෙකු සමග කතා කරන්න.

මෙම නව යොවුන් ලිංගික අධයාපන ලිපි මාලාවෙ සහ අන්තර්ගතවල සම්පූර්ණ අයිතිය #bakteens.lk සතු වේ
මහාවංශය 2.0 - Mahavanshaya 2.0

මහාවංශය 2.0 - Mahavanshaya 2.0

@mahavanshaya_xedu
14.52K Subscribers
Adult content (18+) Category
💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි. 💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම...