එකවර කිහිප දෙනෙකුට ආදරය කළ හැකියි කියන එක ගැන ඔබ හිතන්නේ කොහොම | මහාවංශය 2.0 - Mahavanshaya 2.0

එකවර කිහිප දෙනෙකුට ආදරය කළ හැකියි කියන එක ගැන ඔබ හිතන්නේ කොහොමද

Dating Life 2025: Polyamory කියන්නේ මොකක්ද?

නිෂ් :​"යකෝ, 2025 දී මේ ඩේටින්ග් කියන එකයි, සම්බන්ධතා පවත්වනවා කියන එකයි නම් මහ විකාරයක් වෙලා."

සදෙව් ​: ​"ඇත්තටම බං... අවංකවම. දැන් සම්බන්ධතා කිව්වට එක එක ජාතියේ ඒවා තියෙනවා..."

නිෂ්: ​"ඔව්! මොන මගුලක්ද මේ? Situationships තාම දැන් ගොඩක්ම තියන්නේ, ඒකටත් වඩා අලුත් එකක් ඇවිල්ලා."

​සදෙවි:​"අර Friends with benefits වගේ එකක්ද?"

​නිෂ්: ​"නෑහැ බං, තව එකක් තියෙනවා. ඒක තමයි...

'මම ඔයා එක්ක Situationship එකක ඉන්නවා, නමුත් මම තවත් කෙනෙක් එක්කත් Situationship එකක ඉන්නවා, ඒත් අපි හැමෝම ඒ ගැන දන්නවා!' ඒකට තමයි Polyamorous කියන්නේ."

සදෙවි : ​"අනේ දෙවියනේ!
බහු-සබඳතා (Polyamory)... එහෙමත් නැත්නම් බහුභාර්යා/බහු පුරුෂ සේවනය. අවංකවම, මට නම් ඒක තේරෙන්නේ නැහැ."

නිෂ්: ​"මට නම් බං, ඒක තේරුම් ගන්න පුළුවන්. මට ඇත්තටම ඒක තේරෙනවා. මම ඒ වගේ තත්ත්වයක ඉදලා ආවේ."
මහාවංශය 2.0 - Mahavanshaya 2.0

මහාවංශය 2.0 - Mahavanshaya 2.0

@mahavanshaya_xedu
14.52K Subscribers
Adult content (18+) Category
💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි. 💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම...