“නිදසුනක් ලෙස, ලිංගිකව හැසිරුණු විට සුරාන්තය ලැබීමේ ප්‍රතිශතය | මහාවංශය 2.0 - Mahavanshaya 2.0

“නිදසුනක් ලෙස, ලිංගිකව හැසිරුණු විට සුරාන්තය ලැබීමේ ප්‍රතිශතය සැලකු විට එය වයස අවුරුදු 18 ත් 24 ත් අතර කාන්තාවන්ගෙන් 61% ක්ද, වයස 30 ගණන්වල කාන්තාවන්ගෙන් 65% ක්ද, 40 සහ 50 අතර කාන්තාවන්ගෙන් 70% ක්ද උපරිම තෘප්තියට පත්වෙනවා.

මෙසේ වීමට නිශ්චිත හේතුවක් නොමැති වුවද, වයස සමඟ ලැබෙන ලිංගික අත්දැකීම් සහ විශ්වාසය මේ සුරාන්තය ලැබීම හා සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

ඔබේ ආත්ම අභිමානයට ‌මේ සමග සම්බන්ධතාවක් තියෙනවා

බොහෝ කාන්තාවන්ට, තමන්ගේ හැකියාවන් විශ්වාසයෙන් යුතුව විදහා දැක්වීම හා ඔවුන්ගේ සම්බන්ධතාවය තුල සුරක්ෂිතව වීම සුරාන්තයට එළඹිමටත් පූර්ව අවශ්‍යතාවයක් වෙනවා.

තම ලිංගික සම්බන්ධතාවය ගැන අනාරක්ෂිතභාවයක් නොමැති කාන්තාවකට වඩා හොඳ ගුණාත්මක සුරාන්තයක් ලබා ගන්න පුළුවන්.

එයට හේතුව වන්නේ සුරාන්තය ලැබීම ශාරිරික සම්බන්ධතාවයෙන් ඔබ්බට යෑමයි. එය ඔබගේ මානසික හා හැගීම් වල ස්වභාවය මතද රදා පවතියි.

ඒ නිසා ඔබේ ලිංගික හැගීම් ඔබේම බව වටහා ගනිමින් සැමියා හා සතුට සොයා යෑමේ පළමු පියවර තබන්න.

ශරීර වේදනාවට සුරාන්තය හොද ඖෂධයක්.සුරාන්තය සතුටක් ලබා දෙනවා පමණක් නොව වේදනාවන්ට සහනයක් ලබා දෙන බව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.
මහාවංශය 2.0 - Mahavanshaya 2.0

මහාවංශය 2.0 - Mahavanshaya 2.0

@mahavanshaya_xedu
14.52K Subscribers
Adult content (18+) Category
💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි. 💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම...