සුරතාන්තය සුරතාන්තය කියන්නේ “ලිංගික එක්වීමකදී දෙදෙනාම උපරිම තෘප්තියට පත් වීම කියලා සරලව කියන්න පුළුවන්” පිරිමියෙකුගේ සුරාතාන්තය “ශුකාණු පිටවීම” මගින් සිදු වෙනවා. ගැහැණු අයගේ සුරතාන්තයේදීත් තරලයක් පිටවීම මගින් සිද්ධ වෙනවා. පිරිමින්ට සාපේක්ෂව ගැහැනු අයගේ සුරතාන්තයට පත්වීම ඉතා ප්‍රමාද ව සිද්ධ වෙනවා.
බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය තුළ දී සුරතාන්තයට පත් වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ පිරිමියා කලින් සුරතාන්තයට පත් වීම. සමහර අවස්ථා වල ක්ෂණික මෝචනය වැනි ප්‍රශ්න නිසාත් පිරිමින් අපහසුතාවයට පත් වෙනවා.
බොහෝ කාන්තාවන්ට යෝනිය තුලට වඩා භගමනිය තුලින් සුරාන්තය ලගා වුවද, ඒ දෙකම වුනත් ලැබෙන්න පුළුවන්. මෙය මිශ්‍ර සුරාන්තයකි.
මෙම උපරිම තෘප්තියක් ලබා ගැනීමට ඇඳෙහි මායිමට උඩින් පාද තබාගෙන උඩුකුරුව වැතිර සිටීම වැනි සමහර ඉරියව් වලින් පුළුවන්.
එවිට ඔබේ භගමනිය උත්තේජනය කිරීම සඳහා ඔබේ සැමියාට ලගා විය හැකි පරිදි ලිංගිකව එක්වීමේදී ඔබේ යෝනිය ඉහළට ඔසවන්න.
“වයස සමග සුරාන්තය පහසුවෙන් ලබා ගත හැකි වෙනවා”